"ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු”
මහේල ජයවර්ධන - ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
"ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්”
කෙප්ලර් වෙසල්ස්- ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
මා හිතන්නේත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි”
පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් අනිවාරතේ විඳවනවා”
සනත් ජයසූරිය - අවසන් තරගාවලි කිහිපය ම පරාජය වීම පිළිබද අදහස් දක්වමින්
මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී‍්‍රඩා පනත අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර තවත් නිලවරණයක් තියන්න සිදුවෙනවා. ඒත් මාස හතරක් ඇතුළත නිලවරණ දෙකක් පැවැත්වීමේ තේරුමක් නෑ”
කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි - කි‍්‍රකට් නිලවරණය කල් දැමීමෙන් පසු

මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු උත්තරය තමයි ‘නැහැ’ කියන එක”
තිලංග සුමතිපාල - කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමෙන් පසු

"ඇන්ජලෝ කියන්නේ මේ වෙලාවේ ලකුණු අතෙරේ සිටින දක්ෂ තරුණ කී‍්‍රඩකයෙක්. දිගු ඉනිමක් කී‍්‍රඩා කරන්න නම් ඔහුට තව අවස්ථා ලබා දිය යුතුයි. එය ඔහුට වගේම කණ්ඩායමටත් හොඳ දෙයක් වේවි"
සනත් ජයසූරිය - ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ ඉහළ දැමීම සම්බන්ධයෙන්
"තණතීරුව පිතිකරුවන්ට තරමක් හො`දයි. ඒත් පන්දුව තරමක් වේගයෙන් එහි පතිත කරනවා නම් ඔහුට තණතීරුවෙන් සහයෝගයක් ලැබෙනවා. කෙහොම වුණත් මෙය හොඳ තණතීරුවක්. ඒත් ඛාන් මහන්සි වී පන්දු යැවීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත්තා"
ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු

"මුලදී තරමක දෝලනයක් තිබ්බා. ඒත් කොොහාම වුණත් මම මගේ යෝකර් පන්දුවත් සෙසු පන්දු මිශ‍්‍ර කරමිනුත් යොදා ගත්තා. මේ නිසා අපිට පුුළුවන් වුණා ශී‍්‍ර ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලන්න.”
ජුනයිඞ් ඛාන් - ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලකුණු 38 කට කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු

සභාපතිත්වය වෙනස් වුණා. ඒ නිසා මමත් මගේ තීරණය වෙනස් කළා. මම කැමතියි ආයේ පකිස්තානය වෙනුවෙන් කී‍්‍රඩා කරන්න.”
සහීඞ් අෆ්රිඩි - නැවතත් පාකිස්තානු පිල නියෝජනය කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන්

එය ඉතාමත් උද්යෝගිමත් තරගාවලියක් වේවි. මා නායකත්වයට අලූත් නිසාම පසුගිය තරගාවලි දෙකේදීම බොහෝ දේවල් ඉගෙන ගත්තා. අප එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නියැළී නැහැ. මෙය ඊට හොඳ අවස්ථාවක් වේවි”
ටී. එම්. ඩිල්ෂාන් - පාකිස්තානු පිලට එරෙහිව ඩුබායි සහ සාජාහිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව
ශී‍්‍ර ලංකා පිල තරමක් අසීරු කණ්ඩායමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වයත් තරමක් දුරට පාකිස්තානයට සමානයි. ඒ නිසා ටෙස්ට් තරගයක් දිනන්න අවශ්‍ය කඩුලූ 20 ක් දවාගන්න එක පන්දු යවන්නන්ට අසීරු අභියෝගයක් වේවි”
මිස්බා උල් හක් - ශී‍්‍ර ලංකා පාකිස්තානු තරගාවලිය පිළිබඳව
මා ශූද්ධිවාදියෙක්. මා හිතන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව තවත් ඉදිරියටත් පවතීවි. මේ කෙටි තරග වලට මා නම් කැමති නෑ. ඒක හරියට ශී‍්‍ර ලංකාවයි ඉන්දියාවයි හැම අගහරුවාදාම කී‍්‍රඩා කරමින් කී‍්‍රඩාවේ තිබෙන උද්වේගකර ස්වභාවය එයින් ඈතට ඇදගෙන යාමක් වගෙයි”
ඉංගී‍්‍රසි ලේඛක ෂෙහාන් කරුණාතිලක -ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳව
‘‘ක‍්‍රිකට් ලෝලීන්ගේ ඡුන්දයෙන් ජනප‍්‍රියම ක‍්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක්. ඡන්දය ප‍්‍රකාශ කළ අයට පමණක් නොවෙයි ක‍්‍රීඩා කරන ආකාරය බලන්න එන සැමටම මම ස්තූතිවන්ත වෙනවා’’
කුමාර් සංගක්කාර
“දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද කියලා”
“කාසියේ වාසිය මට දිනාගන්න පුළුවන් නම් හොඳයි. මේ තණතීරුවේ පන්දුවට පහර දීම එන්න එන්නම අසීරුවෙයි.”
2012 පෙබරවාරි මස 23 10:21:42
( සජීක ජයසිංහ )
මධ්‍යම ආසියානු කලාපීය වයස 18 න් පහළ පැසිපන්දු තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ඉන්දියාව බලා පිටත්ව යයි. තරගාවලිය හෙට (24) සිට මේ මස 26 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ප..
අදහස්(0) බැලූවෝ (0)
2012 පෙබරවාරි මස 22 20:10:36
( සජීක ජයසිංහ )
ලන්ඩන් නුවරදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසියානු බොක්සිං ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 52 සහ කිලෝග‍්‍රෑම් 56 බර පංති දෙකක් සඳහා ශ්‍රී ..
අදහස්(0) බැලූවෝ (403)
2012 පෙබරවාරි මස 21 16:47:57
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී අද (21) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 51 ක ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග ශ..
අදහස්(16) බැලූවෝ (7708)
2012 පෙබරවාරි මස 21 14:19:48
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම එක්දින ක‍්‍රිකට් පිටියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන රිකි පොන්ටිං එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඕස්ටේ‍්‍රලියාවේදී ..
අදහස්(1) බැලූවෝ (6884)
2012 පෙබරවාරි මස 21 10:59:05
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ප‍්‍රවීණ ක‍්‍රිකට් විස්තර විචාරයකු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වූ රනිල් අබේනායක මහතා අද (21) අලූයම අභාවප්ප‍්‍රාප්ත විය. අභාවප්ප‍්‍රාප්ත වන විට ඒ මහතා 57 වැන..
අදහස්(2) බැලූවෝ (7538)
2012 පෙබරවාරි මස 21 10:01:39
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, ඕස්ටේ‍්‍රලියානු එක්දින ක‍්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ. ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගා..
අදහස්(0) බැලූවෝ (1507)
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය
2012 පෙබරවාරි මස 21 10:01:24
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තෙවැනි තරගය අද (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙ..
අදහස්(0) බැලූවෝ (5152)
2012 පෙබරවාරි මස 21 10:01:13
( සජීක ජයසිංහ )
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියට (කණ්ඩායම්) සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. තරගාවලිය ඉන්ද..
අදහස්(0) බැලූවෝ (228)
2012 පෙබරවාරි මස 21 10:01:04
( යොහාන් භාසුර )
ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉකුත්දා පානදුරේදී පැවැති අවසන් මහා තරගයේදී රිච්මන්ඩ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 65 කින් කළුතර..
අදහස්(0) බැලූවෝ (343)
ජයග‍්‍රාහකයා තේරීම ශූරයන්ගෙත් ශූරයා තරග වටයෙන්
2012 පෙබරවාරි මස 21 09:58:43
( නාමල් පතිරගේ )
හිටපු ශූරයන් වන මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම හමුවේ රත්නම් කණ්ඩායම ගෝල 4-3 ක පරාජයක් ලැබුවත් මෙවර (2011) ප‍්‍රධානතම පාපන්දු ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ අවස්ථාව ඔවුන්ට තවදුරටත් හිමිව තිබේ. ඒ ..
අදහස්(0) බැලූවෝ (300)
2012 පෙබරවාරි මස 20 18:31:20
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, ඕස්ටේ‍්‍රලියානු එක්දින ක‍්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ. ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගා..
අදහස්(1) බැලූවෝ (3418)
2012 පෙබරවාරි මස 20 18:28:36
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර හෙට (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වෙන තරගයේදී ඉන්දීය පිලේ නායකත්වයට ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙ..
අදහස්(0) බැලූවෝ (2994)
2012 පෙබරවාරි මස 20 13:36:50
( සජීක ජයසිංහ )
ඉන්දියාවේ චෙන්නායි නුවරදී හොකී තරගයකට සහභාගිවෙමින් සිටි ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී කණ්ඩායමට එරෙහිව කිසියම් පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදී විරෝධතා දැක්වීම නිසා තරගය අත්හිටුවමින් ඔවුන් ..
අදහස්(0) බැලූවෝ (830)
කී‍්‍රඩා පනතේ යෝජිත වෙනස්කම් තිබියදී
2012 පෙබරවාරි මස 20 09:49:43
( නාමල් පතිරගේ )
කී‍්‍රඩා පනතේ යෝජිත වෙනස්කම් අනුව දේශපාලනඥයන්ට ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීම සීමා කිරීමට තීරණයක් තිබුණත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතාට පිට පිට හත් ..
අදහස්(0) බැලූවෝ (373)
‘ඉරාන් ෆාජ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය
2012 පෙබරවාරි මස 20 09:47:24
( සජීක ජයසිංහ )
ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ‘ඉරාන් ෆාජ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සමත්විය. නිලූක, ඊය..
අදහස්(0) බැලූවෝ (898)
2012 පෙබරවාරි මස 20 09:44:47
( සජීක ජයසිංහ , කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත )
චීනයේ මැකාවෝ නුවර පෙබරවාරි මස 23 සිට මාර්තු මස 1 දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු මේස පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. ජාතික ශූර රොහාන් සිරිසේ..
අදහස්(0) බැලූවෝ (154)
2012 පෙබරවාරි මස 20 09:26:48
( සජීක ජයසිංහ )
ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන 54 වැනි විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් තරගාවලියට (‘බී’ ශ්‍රේණිය) සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (22) අවසන්වේ. තරගාවලි..
අදහස්(0) බැලූවෝ (75)
2012 පෙබරවාරි මස 20 09:24:49
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී ඊයේ (19) පැවැති තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 110 ක පහසු ජයක් ල..
අදහස්(0) බැලූවෝ (831)
2012 පෙබරවාරි මස 19 20:09:28
( යොහාන් භාසුර )
ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. පානදුරේදී අද (19 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 65 කින් කළ..
අදහස්(0) බැලූවෝ (667)
2012 පෙබරවාරි මස 19 19:25:01
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර අද (19) බි‍්‍රස්බේන්’හි පැවැති තරගයේ ඕස්ටේ‍්‍රලියානු ඉනිමේදී යැවිය යුතු ඕවර 50 නියමිත කාලය තුල නොයැ..
අදහස්(0) බැලූවෝ (5272)