2012 පෙබරවාරි මස 22 22:53:39
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට එම්.සී.පී.ඒ නම් වල් නාශකය මුසුවී ඇතැයි රජයේ රස පරීක්ෂක ඇඹිලිපිටිය උසාවියට වාර්තා කර ඇත. එහෙත් රෝහලේ ටැංකියේ ජලයට කිසිවක් ම..
අදහස්(3) බැලූවෝ - 5768
ලේකම් සංජය ගමගේ
2012 පෙබරවාරි මස 22 22:11:13
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ ද ලේකම් ලෙස නීතිඥ සංජය ගමගේ ද පත් වී සිටිති. විජයදාස රාජපක්ෂ ඡන්ද 1294 ක්ද ඔහුගේ ප‍්‍රතිවාදීන් වූ ටි..
අදහස්(5) බැලූවෝ - 3566
2012 පෙබරවාරි මස 22 20:36:44
( ලක්මාල් සුරියගොඩ )
කී‍්‍රඩා නිල ඇඳුම් සැපයීමේදී ඇමැති ආරක්ෂක අංශයට රුපියල් පන් ලක්ෂයක වංචාවක් කළැයි බොරලැස්ගමුවේ ටේලර් සාප්පු හිමියකු වන ෂමින්ද විමලසේකරට කොළඹ වංචා විමර්ශන අංශය නඩු පැවරීය. ඇමැති ඩලස් අලහප..
අදහස්(0) බැලූවෝ - 2520
2012 පෙබරවාරි මස 22 18:31:52
( පාරුක් තාජුඞීන් )
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පසුගිය දෙසැම්බර් 19 වැනිදා පැවැත්වු නිලවරණය අවලංගු කරන්නැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර මෛතී‍්‍ර ගුණරත්න මහතා විසින් ගොනු කැරුණු පෙත්සමට විරෝ..
අදහස්(0) බැලූවෝ - 2197
2012 පෙබරවාරි මස 22 17:44:20
( දීපා අධිකාරී )
රුපියල් ලක්ෂ එකළොහමාරක රන් බිස්කට් තුනක් අතේ මිට මොළොවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යෑමට ආ මහනුවර කතක (46) අවසන් පරීක්ෂක කපොල්ලේදී අත්අඩංගුවට ගැනීමට රේගුව සමත් විය. දෑත් ඉහළට ඔසොවා පිරික්සී..
අදහස්(1) බැලූවෝ - 6590
2012 පෙබරවාරි මස 22 17:31:31
( උපාලි ආනන්ද )
රජරට සරසවියේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිහු හය දෙනෙක් උපකුලපති මහාචාර්ය කේ.ඒ නන්දසේනගේ දෙපා මුල දණ ගසා වැඳ සමාව ගත්හ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය ඉදිරිපිට එසේ සම..
අදහස්(2) බැලූවෝ - 2642
2012 පෙබරවාරි මස 22 17:24:36
( රංජිත් රාජපක්ෂ )
විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරයේ ඔස්බෝන් පෙදෙසේ අක්කර පහක් දවාලූ ගින්න මැඩ පැවැත්වීමට යුද හමුදාව සමත් විය. බදුල්ල දක්වා අධිබලැති සම්පේ‍්‍රෂණ මාර්ග ඇත්තේද ගින්න පැතිරීගිය පැත්තෙනි...
අදහස්(4) බැලූවෝ - 3211
2012 පෙබරවාරි මස 22 17:23:01
( ඔගස්ටින් ප‍්‍රනාන්දු )
හලාවත ධීවරයෝ සිය වර්ජනය අද අත්හළහ. වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමන් හා වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව බ‍්‍රහස්පතින්දා සිටි යළි මුහුදු යෑමට ධීවරයෝ එ..
අදහස්(2) බැලූවෝ - 4811
2012 පෙබරවාරි මස 22 17:21:40
( දසුන් රාජපක්ෂ )
ගංජා ළඟ තබාගෙන පුද්ගලයකු බේරා ගංජා තොගයද යළි දීම සඳහා රුපියල් විසිදහසක අල්ලසක් ගත්තැයි කියන පොලිස් කොස්තාපල් රෝහිත ඉන්ද්‍රසිරි හා හම්බේගමුවේ සිවිල් ආරක්ෂක සෙබල චාමර ඉඳුනිල් ලබන හයවැනිද..
අදහස්(0) බැලූවෝ - 1317
2012 පෙබරවාරි මස 22 17:20:55
( දසුන් රාජපක්ෂ )
කැනඩාවට රැගෙන යන බව පවසා ශ්‍රී ලාංකිකයන් 296 දෙනකු අප‍්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයෙහි අතරමං කළැයි කියන වවුනියාවේ අරුණගිරිනාදන් ජෙයරූබන් ලබන 21 වැනි දින තෙක් ත‍්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ ..
අදහස්(0) බැලූවෝ - 1269